අංගුත්තර නිකාය එක නිපාතය 14. යොධාජීව වර්ගය 139. වුද්ධිත්තය සූත්රය “මහණෙනි, මේ අභිවෘද්ධි තුනෙකි. කවර තුනෙක්ද? ශ්රද්ධා අභිවෘද්ධියද, ශීල අභිවෘද්ධියද, ප්රඥා අභිවෘද්ධියද වෙයි. මහණෙනි, මේ අභිවෘද්ධි තුනයි.