අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. දේවතා වර්‍ගය
1. සෙඛපරිහානධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු සයක් ශෛක්‍ෂ භික්‍ෂුවගේ පිරිහීම පිණිස පවතිත්
’’කිනම් සයක්ද යත් ? නුසුදුසු කර්‍මාන්තයෙහි ඇලුන බව, කථා බහුල බව, නින්දෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, ආහාරයෙහි පමණ නොදන්නා බව යන සයයි.’’
’’මහණෙනි, මේ කරුණු සයක් ශෛක්‍ෂ භික්‍ෂුවගේ පිරිහීම පිණිස පවතිත්