අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
7. මහා වර්‍ගය
8. අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවකුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංඝයා සමග කෙසොල්රට සැරිකරණ සේක. දුර මගට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ එක්තරා පෙදෙසක දැල්වුණ, මනාව ගිනිගත්, ගින්නෙන් බබලන, මහත්වූ ගිනි කඳක් දැක, මගින් ඉවත්ව, එක්තරා ගසක් මුල පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
’’මහණෙනි, දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, අර මහා ගිනි කඳ දැක්කහුද?’’ ’’එසේය, ස්වාමීනි.’’
’’මහණෙනි, කුමක් සිතන්නහුද? අර දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, මහත්වූ ගිනි කඳ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ, යම් ඒ මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මේ දෙකින් කුමක් උතුම් වේද?’’
’’ස්වාමිනි, මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ එයම උතුමි. ස්වාමීනි, අර අර මනාව ගිනිගත්, ගින්නෙන් බබලන, මහත්වූ ගිනි කඳක් වැළඳගෙන හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ ස්වාමීනි, එය දුකක් වේමය.’’
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වමි. ප්‍රකාශ කරමි. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට (3) ඒ ගිනිකඳ වැළඳගැනීම මැනවි. එයට හේතු කවරේද? (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය.
(1) ,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මහණෙනි, (3) ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, කුමකැයි සිතන්නෙහිද? (1) ශක්තිමත් පුරුෂයෙක් දැඩිවූ කෙඳි කඹයකින් කෙණ්ඩා දෙක වෙලා එකට ගටන්නේද, එයින් සිවිය සිඳෙන්නේය. සිවිය සිඳී සම සිඳෙන්නේය. සම සිඳී මස් සිඳෙන්නේය. මස් සිඳී නහර සිඳෙන්නේය. නහර සිඳී ඇට සිඳෙන්නේය. ඇට මිදුළු පැතිර සිටින්නේය. (2) මහණෙනි, (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම ඉවසන්නේද, (4) මේ දෙකින් කුමක් උතුම්ද? ’’ස්වාමිනි, යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ, වැඳීම ඉවසන්නේද, එය උතුමි. ස්වාමිනි, ශක්තිමත් පුරුෂයෙක් දැඩිවූ කෙඳි කඹයකින් කෙණ්ඩා දෙක වෙලා එකට ගටන්නේද, එයින් සිවිය සිඳෙන්නේය. මස් සිඳී නහර සිඳෙන්නේය. නහර සිඳී ඇට සිඳෙන්නේය. ඇට මිදුළු පැතිර සිටින්නේය. එය දුක් වන්නේය.
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. ප්‍රකාශ කරන්නෙමි. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට ශක්තිමත් පුරුෂයෙක් දැඩිවූ කෙඳි කඹයකින් කෙණ්ඩා දෙක වෙලා එකට ගටන්නේද, එයින් සිවිය සිඳෙන්නේය. සිවිය සිඳී සම සිඳෙන්නේය. සම සිඳී මස් සිඳෙන්නේය. මස් සිඳී නහර සිඳෙන්නේය. නහර සිඳී ඇට සිඳෙන්නේය. ඇට මිදුළු පැතිර සිටින්නේය. මහණෙනි, එයට හේතු කවරේද? ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය.
,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, කුමක් සිතන්නෙහිද, යම් (2) ඒ බලවත් පුරුෂයෙක් තෙලින් සෝධන ලද මුවහත් ආයුධයකින් පපුවෙහි පෙදෙසට පහර දෙන්නේ නම්, (3) (එය හෝ) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, මේ දෙකින් කුමක් උතුම්ද?’’ ’’ස්වාමීනි, මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, එය උතුමි.
(1) ,මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. යුෂ්මතුන්ට ප්‍රකාශ කරන්නෙමි. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට (2) ඒ බලවත් පුරුෂයෙක් තෙලින් සෝධන ලද මුවහත් ආයුධයකින් පපුවෙහි පෙදෙසට පහර දෙන්නේ නම්, එය ඉවසීම උතුම් වේ. එයට හේතු කවරේද? (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය. (1) මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම ඉවසන්නේද, (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, (1) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රත්වූ, ගිනිගත් දැල්වෙන්නාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ පට්ටයකින් ශරීරය වෙළන්නේද (එය හෝ) (2) ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, ශ්රද්ධාවෙන් දුන් සිවුරු පරිභෝග කරන්නේනම් (3) මේ දෙකින් කුමක් උතුම් වන්නේද?’’ ’’ස්වාමීනි, (2) ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, ශ්රද්ධාවෙන් දුන් සිවුරු පරිභෝග කරන්නේනම් එයම උතුම් වන්නේය. (1) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රත්වූ, ගිනිගත් දැල්වෙන්නාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ පට්ටයකින් ශරීරය වෙළන්නේද එය දුක් වන්නේය.’’
(4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය. (1) මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම ඉවසන්නේද, (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය. එය උතුම් වන්නේය. ’’මහණෙනි, (1) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රත්වූ, ගිනිගත් දැල්වෙන්නාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ පට්ටයකින් ශරීරය වෙළන්නේද (එය හෝ) වෙළන්නේ නම් එය දුක් වන්නේය.
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. යුෂ්මතුන්ට ප්‍රකාශ කරන්නෙමි. (1) මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහා සාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම ඉවසන්නේද, (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය. (1) මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. යුෂ්මතුන්ට ප්‍රකාශ කරන්නෙමි. එයම උතුම්වේ. එයට හේතු කවරේද? මහණෙනි, (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය. (1) මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, කුමකැයි සිතන්නෙහිද? (2) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රතවූ, ගිනිගත්, මනාව ගිනි ඇවුළුනාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ හුලකින් කට අරවා, රත්වූ, ගිනි ගත්, මනාව ගිනි ඇවුළුණාවූ, ඒ ලොහෝ ගුලිය මුඛයෙහි බහන්නේද, එය ඔහුගේ තොල්ද දවන්නේය. මුඛයද දවන්නේය. දිවද දවන්නේය. කණද දවන්නේය. පපුවද දවන්නේය. අතුනුද, අතුනුබහන්ද රැගෙන අධොභාගයෙන් නික්මෙන්නේය. (එය හෝ) (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ, ගෘහපති මහාසාරයන්ගේ හෝ ශ්රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය පරිභෝග කරන්නේද, (4) මේ දෙකින් කුමක් උතුම්ද?’’ ’’ස්වාමීනි, (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ, ගෘහපති මහාසාරයන්ගේ හෝ ශ්රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය පරිභෝග කරන්නේද, එය උතුම් වේ. (2) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රතවූ, ගිනිගත්, මනාව ගිනි ඇවුළුනාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ හුලකින් කට අරවා, රත්වූ, ගිනි ගත්, මනාව ගිනි ඇවුළුණාවූ, ඒ ලොහෝ ගුලිය මුඛයෙහි බහන්නේද, එය ඔහුගේ තොල්ද දවන්නේය. මුඛයද දවන්නේය. දිවද දවන්නේය. කණද දවන්නේය. පපුවද දවන්නේය. අතුනුද, අතුනුබහන්ද රැගෙන අධොභාගයෙන් නික්මෙන්නේය. (එය හෝ) ස්වාමීනි, එය දුකට හේතුවේ.
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. යුෂ්මතුන්ට ප්‍රකාශ කරන්නෙමි. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට (2) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රතවූ, ගිනිගත්, මනාව ගිනි ඇවුළුනාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ හුලකින් කට අරවා, රත්වූ, ගිනි ගත්, මනාව ගිනි ඇවුළුණාවූ, ඒ ලොහෝ ගුලිය මුඛයෙහි බහන්නේද, එය ඔහුගේ තොල්ද දවන්නේය. මුඛයද දවන්නේය. දිවද දවන්නේය. කණද දවන්නේය. පපුවද දවන්නේය. අතුනුද, අතුනුබහන්ද රැගෙන අධොභාගයෙන් නික්මෙන්නේය. (එය හෝ) උතුම් වන්නේය. එයට හේතු කවරේද? (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය. (1) ,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) යම් ඒ ශක්තිමත් පුරුෂයෙක් රතවූ, ගිනිගත්, මනාව ගිනි ඇවුළුනාවූ, ගින්නෙන් බබලන්නාවූ, යකඩ හුලකින් කට අරවා, රත්වූ, ගිනි ගත්, මනාව ගිනි ඇවුළුණාවූ, ඒ ලොහෝ ගුලිය මුඛයෙහි බහන්නේද, එය ඔහුගේ තොල්ද දවන්නේය. මුඛයද දවන්නේය. දිවද දවන්නේය. කණද දවන්නේය. පපුවද දවන්නේය. අතුනුද, අතුනුබහන්ද රැගෙන අධොභාගයෙන් නික්මෙන්නේය. (එය හෝ)(3) යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ, ගෘහපති මහාසාරයන්ගේ හෝ ශ්රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය පරිභෝග කරන්නේද, (4) මේ දෙකින් කුමක් උතුම්ද?’’ (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, (2) යම් බලවත් පුරුෂයෙක් හිසින් හෝ අල්ලා, කඳින් හෝ අල්ලා, රත්වූ, ගිනිගත්, මනාකොට ගිනි දැල්වුණු යකඩ ඇඳක හෝ, යකඩ පුටුවක හෝ වාඩිකරවන්නේද, නිදිකරවන්නේද, (එය හෝ) (3) ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ, බ්‍රාහ්මණ මහාසාරයන් හෝ, ගෘහපති මහාසාරයන් හෝ විසින් ශ්‍රද්ධාවෙන් දෙන ලද ඇඳ පුටු පරිභෝග කෙරේ නම් හෝ (4) මේ දෙකින් කුමක් උතුම් වේද?’’ ’’ස්වාමීනි, (2) යම් බලවත් පුරුෂයෙක් හිසින් හෝ අල්ලා, කඳින් හෝ අල්ලා, රත්වූ, ගිනිගත්, මනාකොට ගිනි දැල්වුණු යකඩ ඇඳක හෝ, යකඩ පුටුවක හෝ වාඩිකරවන්නේද, නිදිකරවන්නේද, (එය හෝ) (3) ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ, බ්‍රාහ්මණ මහාසාරයන් හෝ, ගෘහපති මහාසාරයන් හෝ විසින් ශ්‍රද්ධාවෙන් දෙන ලද ඇඳ පුටු පරිභෝග කෙරේ නම් හෝ එය උතුම්වේ. ස්වාමීනි, (2) යම් බලවත් පුරුෂයෙක් හිසින් හෝ අල්ලා, කඳින් හෝ අල්ලා, රත්වූ, ගිනිගත්, මනාකොට ගිනි දැල්වුණු යකඩ ඇඳක හෝ, යකඩ පුටුවක හෝ වාඩිකරවන්නේද, නිදිකරවන්නේද, එය දුක් වන්නේය.
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. යුෂ්මතුන්ට ප්‍රකාශ කරන්නෙමි. (2) යම් බලවත් පුරුෂයෙක් හිසින් හෝ අල්ලා, කඳින් හෝ අල්ලා, රත්වූ, ගිනිගත්, මනාකොට ගිනි දැල්වුණු යකඩ ඇඳක හෝ, යකඩ පුටුවක හෝ වාඩිකරවන්නේද, නිදිකරවන්නේද, (එය හෝ) උතුම් වේ. මහණෙනි, එයට හේතු කවරේද? (4) ඒ හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති නරකයෙහි නූපදනේය.
(1) ,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (3) ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ, බ්‍රාහ්මණ මහාසාරයන් හෝ, ගෘහපති මහාසාරයන් හෝ විසින් ශ්‍රද්ධාවෙන් දෙන ලද ඇඳ පුටු පරිභෝග කෙරේ නම් හෝ (2) මහණහුට භික්‍ෂු තෙමේ ක්‍ෂත්‍රිය මහා ස්ථවිරයන්ගේ හෝ, බ්‍රාහ්මණ මහා සාරයන්ගේ හෝ, ගෘහපති මහා සාරයන්ගේ හෝ, වැඳීම් ඉවසාද, ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට (3) ඒ ගිනිකඳ වැළඳගැනීම මැනවි. එයට හේතු කවරේද? (3) ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය.
’’මහණෙනි, කුමකැයි සිතන්නෙහිද (2) යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට අල්වා ගිනිගත්, මනාකොට ගිනි ඇවුළුණ ගින්නෙන් දිලිසෙන ලොහෝ සැලියක බහා ලන්නේද, හෙතෙම එහි පෙණ දමමින් පැසෙන්නේ වරක් මතුවන්නේය. වරක් යට යන්නේය. වරක් සරසට යන්නේය. එය හෝ (3) යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ ශ්රද්ධාවෙන් දුන් විහාරය පරිභෝග කෙරේද, (3) මේ දෙකින් කුමක් උතුම් වන්නේද?’’ ’’ස්වාමීනි, යම් ඒ ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ ශ්රද්ධාවෙන් දුන් විහාරය පරිභෝග කෙරේද, එය උතුම් වේ. (2) යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට අල්වා ගිනිගත්, මනාකොට ගිනි ඇවුළුණ ගින්නෙන් දිලිසෙන ලොහෝ සැලියක බහා ලන්නේද, හෙතෙම එහි පෙණ දමමින් පැසෙන්නේ වරක් මතුවන්නේය. වරක් යට යන්නේය. වරක් සරසට යන්නේය. එය දුක් වේ.
’’මහණෙනි, යුෂ්මතුන්ට දන්වන්නෙමි. ප්‍රකාශ කරන්නෙමි. න්නෙහිද (2) යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරුකොට, හිස යටිකුරුකොට අල්වා ගිනිගත්, මනාකොට ගිනි ඇවුළුණ ගින්නෙන් දිලිසෙන ලොහෝ සැලියක බහා ලන්නේද, හෙතෙම එහි පෙණ දමමින් පැසෙන්නේ වරක් මතුවන්නේය. වරක් යට යන්නේය. වරක් සරසට යන්නේය. භික්‍ෂුවට එය උතුම් වේ. එයට හේතු කවරේද? මහණෙනි, ඒ හේතුවෙන් ඔහුට මරණය වන්නේය. මරණය සමාන දුකක් හෝ වන්නේය. ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරුසේ පතිතවන නරකයෙහි නූපදින්නේය. (2) දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති, කැතකුණුවලින් පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී වැරදි වැඩ කරණ, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණහුට භික්‍ෂුතෙම ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධාවෙන් දෙන විහාරය පරිභෝග කෙරේද? මහණෙනි, එය ඔහුට දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය. කය බිඳීමෙන් මරණින් පසු සැප නැත්තාවූ නරක ගතිය නම්වූ විශේෂයෙන් ඇද වැටෙන්නාවූ නරකයෙහි උපදනේය.
’’මහණෙනි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අපි යම් කෙනෙකුන්ගේ සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන් ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කෙරේනම්, ඔවුන්ගේ ඒ දීම මහත්ඵල වන්නේය. මහානිශංස වන්නේය. අපගේද පැවිද්ද ඵල රහිත නොවන්නේය. සම්පූර්‍ණ වන්නේය. මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුකුයි.
’’තමා දෙස බැලීමෙන් අප්‍රමාදව සම්පාදනය කරන්නට සුදුසුය. අනුන්ගේ අර්ත්‍ථය හෝ බැලීමෙන් අප්‍රමාදව සම්පාදනය කරන්නට සුදුසුය. මහණෙනි, උභයාර්ත්‍ථයම හෝ බලමින් අප්‍රමාදව සම්පාදනය කරන්නට සුදුසුය.’’
’’භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කළ සේක. මේ ධර්මය දේශනා කරණ කල්හි සැටක් පමණ භික්‍ෂූන්ගේ මුඛවලින් උණු ලේ වමනය විය. ’’ස්වාමීනි, දුෂ්කරය. බොහෝ දුෂ්කරය’’ යි සැටක් පමණ භික්‍ෂූහු ගිහිවුහ. සැටක් පමණ භික්‍ෂූන්ගේ දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් සිත මිදුණාහ. (රහත්වූහ.)’’