ඛුද්දකනිකාය
ජාතක
(පඨමො භාගො)
1. එකක නිපාතය
9. අපායිම්හ වර්ගය
85. කිම්පක්ක ජාතකය
“මත්තෙහි වන දෝෂ නොදැක යමෙක් කම්සැප සේවනය කෙරේද, ඒ කාමයෝ ඔහු විපාකාන්තයෙහි (නරකාදියෙහි උපන්නාහු) නසත්, කුමක් මෙන්ද යත්? අනුභව කරණ ලද කිම්පක්ක නම්වූ විෂ ඵලය මෙනි.”
කිංපක්කජාතකං පඤ්චමං.