සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
9. සුපණ්ණ සංයුත්තය
17–46. අන්නදායක ජලාබුජ ආදී වූ සූත්ර තිහ
17. මේ වර්ගයේ 17 වෙනි සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට ‘ජලාබුජ ගුරුළන්” කියා 17 වෙනි සූත්රය යොදාගත යුතුයි. -අන්නදායක ජලාබුජ සූත්රය
18. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක ජලාබුජ සූත්රය
19. ” වස්ත්ර ” - වත්ථදායක ”
20. ” යානාවන් ” - යානාදායක ”
21. ” මාලාවන් ” - මාලාදායක ”
22. ” සුවඳ ” - ගන්ධදායක ”
23. ” විලවුන් ” - විලෙපනදායක ”
24. ” සයනයන් ” - සෙය්යදායක ”
25. ” ආවාස ” - ආවසථදායක ”
26. ” පහන් ” - පදීපෙය්යදායක ”
27. 6 වෙනි සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “සංසේදජ ගුරුළන්” කියා 27 වෙනි සූත්රය යොදාගත යුතුයි.
28. හෙතෙම පානය කළයුතු දේ දෙයි - පානදායක සංසේදජ සූත්රය
29. ” වස්ත්ර ” - වත්ථදායක ” ”
30. ” යානාවන් ” - යානා ” ”
31. ” මාලාවන් ” - මාලා ” ”
32. ” සුවඳ ” - ගන්ධ ” ”
33. ” විලවුන් ” - විලෙපන ” ”
34. ” සයනයන් ” - සෙය්ය ” ”
35. ” ආවාස ” - ආවසථ ” ”
36. ” පහන් ” - පදීපෙය්ය ” ”
37. 6 වෙනි සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “ ඕපපාතික ගුරුළන්” කියා 37 වෙනි සූත්රය යොදාගත යුතුයි. - අන්නදායක ඕපපාතික සූත්රය
38 සිට 46 දක්වා සූත්රවලට යොදා ගතයුතු වචන 28 සිට 37 වෙනි සූත්රවලට යොදාගත් වචන මෙන් විය යුතුයි.
නවවෙනි සුපණ්ණ සංයුත්තය නිමි.
සුද්ධික සූත්රයද, ද්වයකාරී සූත්ර සතරද, දානුපකාර සූත්ර හතළිසදැයි මේ සංයුත්තයෙහි සූත්ර හතළිස් හයකි.