සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 7. සබ්බථ ගාමිනී සූත්රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සියලු තැන්වලට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි