සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
2. රාජකාරාම වර්ගය
5. විනිපාතභය සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සියලු නපුරු ගති ඇති අපාය භය ඉක්මවූයේ වෙයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහි සියලු නපුරු ගති ඇති අපාය ඉක්මවූයේ වෙයි.”